හපොයි දෙයියනේ......මගේ Resolution එක අරන් තිබ්බේ 1920*1440@60....පේනවා උනාට Refresh Rate අඩු නිසා ඇස් වලට අමාරුයී......xconfig වෙනස් කරන්න ගිහින් කෙලඋනා....
ඊට පස්සේ "sudo nvidia-config" දීලා xserver config හදලා save කලා.....නැත්නම් save වෙන්නේ නෑ වෙන පරිශීලකයෙක් විදියට්.......
නයිට් ක්ලබ් එකේ...
3 days ago

0 comments:
Post a Comment