හෆොයි ඉන්න ගමන් කම්මැලිකමට YFM (91.2Mhz) දාගත්තා.....ඒක උඩට වෙන මොකක්දෝ නාලිකාවක් කඩාවැටෙනවා.....91.1 Mhz වගේ පේන්නේ.....මම දශම 2කට සුසර කරා ...ඒත් අවුල්....Mono Mode දැම්මා...ඒ පාර නම් ටිකක් හොදයි...ඒත් අහන්න බෑ.....ඊට පස්සේ තමා මට පිලියමක් කල්පනා උනේ....කෙලින්ම Web Streaming පාරක් දැම්මා....Stereo ම නේ.....
මේකට හේතුව FM නාලිකා වලට වැඩි කලාප පළලක් ඕන වෙන එක...මතක විදියට 150-200kHz....ඉතින් ලග ලග නාලිකා තියෙද්දී අධිස්ථාපනය වෙන්න ඉඩ කඩ වැඩීනේ.....
නයිට් ක්ලබ් එකේ...
3 days ago

4 comments:
ඉතින් මොනව කරන්නද, ඉස්සරවගේ කෙටි තරංග ක්‍රමේට යන්නද හිතුවෙ ?
රේඩියෝවට ගිය කල...ඔක්කොම අන්තර්ජාලකරණය වෙලා..
මම නම් තාම කෙටි තරංග සේවා අහනවා,.,ඒව හොදයි මීට වඩා,,,,
තව මධ්‍යම තරංග වල 1053kHz All India Radio - Sinhala
මීඩියා ප්ලේයරයෙන්ම අහන්නකෝ මම නම් ප්ලේ ලිස්ට් එකක් හදලා සේව් කරල තියාගෙන ඉන්නේ කරල බලන්නකෝ.
Y FM
Post a Comment