Sony Ericsson ජංගම දුරකතන සදහා Windows වලදී MyPhoneExplorer ඉතාම
වැදගත් මෘදුකාංගයක්,,,
කෙට් පිණිවිඩ,දුරකතන අංක Sync කිරීම ආදී කටයුතු බොහොමයකට මේක භාවිතා කරන්න පුලුවන්
Gammu කියන්නේ මෙය සදහා Linux වලට ආදේශකයක්,නමුත් මෙහි Front end එකක්
නෑ..ඒ සදහා තමා Wammu තියෙන්නේ....මෙහි ඇති වෙනස වන්නේ වෙනත් වර්ග වල
දුරකතන සදගාත් සහාය දැක්වීමයි...

මම වගේ openSUSE පාවිච්චි කරනවා නම් DVD එක දමා පහත විධානය දෙන්න,,,
sudo zypper install wammu

උබුන්ටු/ඩේබියන් නම්;
sudo apt-get install wammu

වැඩි විස්තර සදහා;
http://wammu.eu/

11 comments:

මගේ Sony Ericsson එක උබුන්ටු වලට ගහනවා නම් ඩ්‍රයිවර් ඕනෙ නෑ නේද? උබුන්ටු automatically ඩ්‍රයිවර් ගනීද?

කෙටි වුණත් ඉතාම වැදගත් ලිපියක්. බෙහොම ස්තූති. මම මේක මගේ NEC කබලත් එක්කත් වැඩ කරනවද කියල බලන්නම්.

openSUSE මරේ මරු, බඩු ඔක්කෝම වගේ එක තැනක.

@ප්‍රවීන්

නෑ නිකන්ම ගන්නවා උබුන්ටු වලට ;)

@ශාකුන්තල

උත්සාහයක් දාලා බලමු ;)

@බින්කු

ඔක්කොම හොදා..සිංහල රෙන්ඩරින් අල....මොකද කරේ ඒකට?

මට අලයක් පෙන්න නැහැ එච්චරම. කොයි එකේද අල? මම P. Lanuage විදියට සිංහලම දාලා Additional Lanuage වල තව භාෂා දාන්න තියෙන එකේ සිංහල එකත් mark කරලා දැම්මා.

@බින්කු

මගේ Primary English නේ,,,,
සිංහල රෙන්ඩරින් packages වැටිලා නැතුව ඇති..
යන්තන් scim දාගෙන input හදාගත්තා

මචෝ, මම SUSE එක අද Update කලා, අනේ මන්දා එක හින්දාද කියන්න දන්නේ නෑ, Unicode අල වෙලා වගේ බං.

@බින්කු
ආ උඹත් දැන් මගේ තත්වෙම නේද එහෙනම්?දාපන් 10ක් ම :P

10ක් දෙන එක කොහොම වෙනත් මට පැදුර හකුලාගෙන ඉන්න වෙයි වගේ බං.

ඔන්න මම අද K770i එකක් ගත්තා... දැන් බලන්න ඕන මේක වැඩද කියලා... :)

බඩු වැඩ! ස්තූති වේවා නාගයෝ!! :D

සම්බන්ධවන්න...

ඔබේ ඊමේල් ලිපිනය:

FeedBurner වෙතින් ඔබ වෙත

Subscribe in a reader

මම ගැන....

බුද්ධික
View my complete profile

පාඨක පිරිස

ලිපි වර්ග..

Blogumulus by Roy Tanck and Amanda Fazani

පැරණි ලිපි...

වෙනත් සටහන්....

කියවන්න වටිනා ලිපි....