අද මම පිඹුරෙක් දැක්කා අපේ ගෙවල් ළග.....හදිස්සියට වීඩියෝ කරන්න ගිහින් පොඩ්ඩක් වැඩේ අවුල් උනා....ඒකට සමාවෙන්න ඕනි...
අටපට්ටමට දෙන්න ඕනි. නයෙක්, පිඹුරෙක්ව වීඩියෝ කරලා.. :D
SBU එක අටපට්ටමට වඩා හොදයි නේ :P
හික්ස්, අටපට්ටමට දෙන්න ඕනේ තමා ඉතිං, අවුරුද්දට උඹව බලන්න ආපු නෑයෙක්ද දන්නේ නැහැනේ. කන්න දිලා සැලකුවද ඌට හොඳට?
පිඹුරව අල්ලලා සත්තු වත්තට දෙමු.... හික් හික්
නයි හොයං පිඹුරො ඇවිත්.. මම කියන්නද වෙච්ච දේ? , සුවර් එකටම ඌ බ්ලොග් බලන එකෙක් වෙන්න ඇති. කලින් නාග අඩවිය බලලා, අවුරුද්දට මීට් වෙන්න කියල එන්ට ඇති. කෝ එනකොට බ්ලොගේ වෙනස්වෙලා නෙ. නයි, මිනිස්සු වෙලා.. පව් පිඹුර
@Binkuඒකනෙ.. ආගන්තුක සත්කාර නම් අන්තිමයි, තමන්ගේම වර්ගෙ නොවුනත් එකම පවුලෙ නෙව... පොඩ්ඩක් පිලි අරන්, නයි අරක්කු ටිකකුයි, බයිට් එකට මීයො බැදුමකුයි, දෙන්ට එපායෑ
ඔන්න නයෝ.. නාග වැඩ වලින් ගැලවීමක් නෑ...යකා බැදගත්ත වගේ තමයි :Pඒක නෙමෙයි. උඹ ඌව වීඩියෝ කරන්න ගිහින් ඌ උඹව වෙලා ගත්ත නම් තමයි මරු.. :P
මන් ආගන්තුක සත්කාර විදියට තමා මේ අන්තර්ජාලේ නොමිළේම ප්‍රචාරයක් ලබාදුන්නෙමාව වෙලාගන්නකන් මන් බලන් ඉදී....මම මේ පිලිබද ඩිස්කවරි එකේ අධ්‍යනය කරලා තමා වැඩට බැස්සේ........
හප්පෙක්..... මෙන්න හප්පෙක් ඉන්නවෝ....... හොද වෙලාවට නයි වැඩ දන්න නිසා බේරිලා තියෙන්නෙ. එළ එළ.
im sw7xනාගයා මල්ලිගෙ තරහ කරයෙක් වෙන්න ඈති අවිල්ල තියෙන්නෙ පරන ටරහ මරහ අමතක කරල මෙ අවුරුදු කලෙ යාලුවෙමුඉ කියන්න
Post a Comment
ඔබේ ඊමේල් ලිපිනය:
FeedBurner වෙතින් ඔබ වෙත
10 comments:
අටපට්ටමට දෙන්න ඕනි. නයෙක්, පිඹුරෙක්ව වීඩියෝ කරලා.. :D
SBU එක අටපට්ටමට වඩා හොදයි නේ :P
හික්ස්, අටපට්ටමට දෙන්න ඕනේ තමා ඉතිං, අවුරුද්දට උඹව බලන්න ආපු නෑයෙක්ද දන්නේ නැහැනේ. කන්න දිලා සැලකුවද ඌට හොඳට?
පිඹුරව අල්ලලා සත්තු වත්තට දෙමු.... හික් හික්
නයි හොයං පිඹුරො ඇවිත්..
මම කියන්නද වෙච්ච දේ? , සුවර් එකටම ඌ බ්ලොග් බලන එකෙක් වෙන්න ඇති. කලින් නාග අඩවිය බලලා, අවුරුද්දට මීට් වෙන්න කියල එන්ට ඇති. කෝ එනකොට බ්ලොගේ වෙනස්වෙලා නෙ. නයි, මිනිස්සු වෙලා.. පව් පිඹුර
@Binku
ඒකනෙ.. ආගන්තුක සත්කාර නම් අන්තිමයි, තමන්ගේම වර්ගෙ නොවුනත් එකම පවුලෙ නෙව... පොඩ්ඩක් පිලි අරන්, නයි අරක්කු ටිකකුයි, බයිට් එකට මීයො බැදුමකුයි, දෙන්ට එපායෑ
ඔන්න නයෝ.. නාග වැඩ වලින් ගැලවීමක් නෑ...
යකා බැදගත්ත වගේ තමයි :P
ඒක නෙමෙයි. උඹ ඌව වීඩියෝ කරන්න ගිහින් ඌ උඹව වෙලා ගත්ත නම් තමයි මරු.. :P
මන් ආගන්තුක සත්කාර විදියට තමා මේ අන්තර්ජාලේ නොමිළේම ප්‍රචාරයක් ලබාදුන්නෙ
මාව වෙලාගන්නකන් මන් බලන් ඉදී....මම මේ පිලිබද ඩිස්කවරි එකේ අධ්‍යනය කරලා තමා වැඩට බැස්සේ........
හප්පෙක්..... මෙන්න හප්පෙක් ඉන්නවෝ....... හොද වෙලාවට නයි වැඩ දන්න නිසා බේරිලා තියෙන්නෙ. එළ එළ.
im sw7x
නාගයා මල්ලිගෙ තරහ කරයෙක් වෙන්න ඈති අවිල්ල තියෙන්නෙ පරන ටරහ මරහ අමතක කරල මෙ අවුරුදු කලෙ යාලුවෙමුඉ කියන්න
Post a Comment