මේ මම නාග බුද්ධික,කට්ටියට මතක ද මන්දා,මට මේ එක එක වැඩ නිසා කාලෙකින් වියුණ ලියන්න බැරිඋනා නේ,මාසකින් විතර මං හිතන්නේ....අර අපේ ගයාන් මලයගේ වගේ ලැප කැඩිලා එහෙම නෙවේ,අපි කවදත් ඩෙස්ක්ටොප් නේ ඉතින් ;)

ඔන්න ඉතින් මාත් හා හා පුරා කියලා අලුත් මාසෙ අලුත් වැඩකට අත ගැහුවා....
මලින්ත මලයා තමා අදහස දුන්නේ.මම අලුත් ඡායාරූප වියුණක් පටන් ගත්තා...පටන් ගත්තා කීවට පොඩියට තමා....අපිට කොයින්ද ඉතින් ලොකු ලොකු DSLR :(

මෙනැනින් බලන්න පුලුවන් ;) www.buddika.com

මලින්ත මලයාගේ එක මෙතැනින් බලන්න පුලුවන්,මේකට ඉතින් මටත් ඉදලා ඉදලා wordpress ම බහින්න උනානේ ;)

මගේ අනික් වියුණ වලට වගේම මේකටත් මම ඔයාලගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා, ඒ කියන්නෙ ගල් මුල් උනත් කමක් නෑ

මාව තාමත් twitter එකෙ follow කරන්නෙ නැති අයට මෙතැනින් සම්බන්ද වෙන්න පුලුවන්,අලුත් පෝස්ට් ගැන දැනගන්න එහෙම ;)

තව ටිකෙන් අමතක වෙනවා කියන්න,අලුත් ආරංචිය.කට්ටිය දැනටමත් දන්නවා ඇතිනේ ෆෙඩෝරා 11 නිකුත් වෙච්ච එක,ලිනක්ස් පිස්සෙක් විදියට මට ඉතින් මටත් ඉවසන්න බෑනේ,ඉක්මනටම 64bit iso එකම බාගත්තා.සුපුරුදු පරිදි KDE එක,සෑහෙන්න හොදයි වගේ.මං ඉන්නෙ ළගදීම හාවට වැඩේ දෙන්න ;)

මෙතැනින් ෆෙඩෝරා 11 ගන්න පුලුවන් :)

බලලා කියන්න කෝ එහෙනම් 2කේම හොද නරක ;)

8 comments:

එළනේ මටත් පටන් ගන්න ඔනේ පොටො බ්ලොග් එකක්

News Bulletin එකක් වගේ නේ :D :P

ඔව් ඔව් ... ඊ ළගට ඒකකුත් කරන්න ඕනි...ලොල් :P

ගොඩ කාලෙකට පස්සේ... කොහොමද බං ඉතින්... ඇයි මේ කස්ටිය පොටෝ බ්ලොග් පටාන් ගන්නේ...?

මං හොදින් මචෝ ඔයාට කොහොමද?නෑ මේකයි බන්,අර කියමනක් තියෙන්නෙ චවන 1000කින් කියන්න බැරි එකක් එක රූපෙන් පුලුවන් කියලා ඒකයි මේ ;)

වැඩේ හොඳයි. දිගටම කරගෙන යන්න.

අපූරු සයිට් එක. Amazing Lanka -- promote වෙන නමක්. ;)

ස්තූතියි හැමෝටම...හැකි උපරිමයෙන් කරගෙන යන්න බලනවා :)

සම්බන්ධවන්න...

ඔබේ ඊමේල් ලිපිනය:

FeedBurner වෙතින් ඔබ වෙත

Subscribe in a reader

මම ගැන....

බුද්ධික
View my complete profile

පාඨක පිරිස

ලිපි වර්ග..

Blogumulus by Roy Tanck and Amanda Fazani

පැරණි ලිපි...

වෙනත් සටහන්....

කියවන්න වටිනා ලිපි....