අපිට සිංහල හා ඉංග්‍රීසි භාවිතයේදී තියෙන ලොකුම අඩුවක් තමා යන එන ගමන් පාවිච්චි කරන්න ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක් නොමැතිවීම.
මම අද නිකන් කැරකි කැරකි ඉද්දී නිකමට හිතුනා අපූරු අදහසක්...
ඒ තමා කාටත් හුරු පුරුදු මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයේ අන්තර්ජාල සංස්කරණය ජංගම දුරකතනයෙන් පාවිච්චි කිරීම
www.maduraonline.com වෙතට ජංගම දුරකතනයෙන් යාමෙන් මෙය පාවිච්චි කරන්න පුලුවන්.
ජායාරූප දර්ශනය නවත්වන එක ඇගට හොදයි ;) (නැත්නම් ලොකු බිලක් යයි)
ජංගම දුරකතන වලට සිංගල දාන්නේ මෙහෙමයි ;)
http://adaviya.buddika.com/2009/03/blog-post_24.html
මෙහෙම සිංහල දාන්න බැරි අයට Opera Mini එකේ about:config ගිහින් Rendering complex fonts at server කියන එක enable කරා නම් පුලුවන් ලේසියෙන්ම(හැබැයි එතකොට ඒව පින්තූර විදියට එන නිසා ගාන ටිකක් වැඩියේ යයි)
මේ තියෙන්නෙ මගේ ජංගම දුරකතනයේ තිර පිටපතක් ;)
නයිට් ක්ලබ් එකේ...
3 days ago

11 comments:
ආහ්! ඔය තියෙන්නේ...
අපිත් සිංහල දාන්න පුළුවන් සංකීර්ණ ප්ලෑන් එකකට මාරු වෙන්න ඕනෙ...
බලන්න ඕනේ මගේ 3110c ඒකට සිංහල දාන්න කියලා. කෝ ඉතිං Roaming පිට භාවිතා කරන ඒකට ඔය වැඩේ කරන්න වෙන එකක් නෑ වගේ!
මෙහෙම සිංහල දාන්න බැරි අයට තමා මේ විසදුම ;)
"මෙහෙම සිංහල දාන්න බැරි අයට Opera Mini එකේ about:config ගිහින් Rendering complex fonts at server කියන එක enable කරා නම් පුලුවන් "
නියමයි. ඒක නම් ඇත්තටම සිම්පල් ප්ලෑන් එකක්
@ඩීප්ස්
ඒකනේ අක්කෙ මටත් ඉදලා ඉදලා එක එක විකාර අදහස් + සිම්පල් ප්ලෑන් පහළ වෙනවා ;)
මරු! මමත් ෆෝන් එකට ශබ්දකෝෂයක් හොය හොයා හිටියෙ. මගෙ ෆෝන් එකටත් සින්හල දාල තියෙන්නෙ. ඔය පාවිච්චි කරන ඔය ෆොන්ට් එක මොකක්ද?
@උපුල්
Sony Sketch + Malithi
ඔයාගේ K කීයද?මම දැක්ක තිරපිටපත් වගයක්
මගෙ k810 ෆොන්ට් දෙකක් දාන්නෙ කොහොමද?
@උපුල්
fontcreator භාවිතයෙන් font 2ක එකතු කරන්න පුලුවන්,මම කරේ ඉංග්‍රීසි ටික අරන් සිංහල එකේ paste කරා
මමත් try කරල බ්ලන්නම්.
"Madura" desktop software eke aluth version ekak relese karala nedda?
Post a Comment