Sony Ericsson භාවිතයෙන් පරිගණකයට අන්තර්ජාල පහසුකම් ඉතාමත් ලේසි දෙයක්,අපිට හදිසියකට අන්තර්ජාලේ සැරිසරන්න ඕනි උනාම හරි දිගටම HSDPA වගේ භාවිතාකරන්න උනත් වෙනම modem සල්ලි දීලා ගන්න ඕනි නෑ,HSDPA නැතිනම් දුරකතනයේ UTMS(3G) , EDGE හෝ GPRS භාවිතා කරන්න පුලුවන්,

මේකට ඉතින් ඔක්කොටම කලින් Sony Ericsson Modem driver එක දාගන්න ඕනි.මේක වෙනමත් තියෙනවා හොයාගන්න(phone CD එකේ තියෙනවා ගොඩක් වෙලාවට),එහෙම අමාරුම නම් Sony Ericsson PC Suite එක දාගන්න(ඕනි නැති ඒව ගොඩක් එක්ක),නැත්නම් වින්ඩෝස් වල Online Search කරලා install කරගන්න option එක දෙන්න.

දැන් පොඩි දෙයක් බලා ගන්න තියෙනවා,යන්න ෆෝන් එකේ Settings Menu එකට



ඊට පස්සේ Connectivity Sub menu එකට,සමහර දුරකතන වල මේක තියෙන්නෙ Main menu එකේමයි,Settings ඇතුලේ නෙවේ,(K300i වගේ ඒවගේ)
දැන් යන්න Internet Settings වලට



ඒකේ Connect using එක ඇතුලට යන්න



දැන් අවශ්‍ය Data Account එක select කරල options යන්න



ඒකේ View select කරන්න



දැන් එන විස්තරේ External ID එකට තියෙන අංකය මතක තියාගන්න,අපි ඒක x කියල හිතමු,
මේ අවස්ථාවේ නම් x=8



දැන් ඉතින් ආයේ ඔක්කොගෙන්ම ඉවත් වෙන්න,Data Cable එක සවි කරන්න.මේ වගේ Menu එකක් ආවොත් Phone mode select කරන්න.



දැන් යන්න Control Panel -> Network & Sharing Center



ඒකේ යන්න Setup a connection or a Network,Set up a dial-up connection තෝරන්න.



එතකොට අහයි Modem එක මොකක්ද කියලා,ඒකට දෙන්න Sony Ericsson කියල එන එක.
Next කරන්න



Dial up phone number එකට දෙන්න *99***x#
මේ x කියන්නෙ අපි අර බලාගත්ත x,මේ වෙලේ නම් x=8



දැන් ඉතින් සාමාන්‍ය විදියට Dial up connection එකක් වගේ පාවිච්චි කරන්න පුලුවන්,
අලුත් Sony Ericsson දුරකතන වල තව විදියක් තියෙනවා,ඒක ඊළග ලිපියෙන් කියලා දෙන්නම් :)

11 comments:

very useful machn... tnxxx....

very useful machn.. tnx...

මම පාවිච්චි කරන්නේ k770i එකක් උබුන්ටු වලද් නම් ඒක auto ගන්නව. වින්ඩෝස් වලද් නම් pc suite එකේ Internet option එකෙන් ගොඩ දානව.

මේ විදියට PC Suite එක ඕනි නෑ.මට නම් ඒක පෙන්න්නම බෑ,හී හී

ගොඩක් වෙලාවට pc suite නෑ usb internet දාම්මම හරිනේ

@උදිත

ඔව් මම ඒක තමා ඊලග ලිපියෙන් කියන්න ඉන්නේ,මොකද හැම එකේම USB internet බෑ

මලයෝ මගේ ෆෝන් එක ගහලා නෙට් යනකොට විනාඩ් 10ක් විතර යනකොට ෆෝන් එක රත් වෙනවනෙ නහුතෙට. ඒක ෆෝන් එකට හොඳ නැද්ද?

user එකයි password එකයි කොහමද දෙන්නේ

@ඉන්දරේ
ඒවා ඉතින් ගනන් ගන්න එපා,ඕවා හදලා තියෙන්නෙ එහෙම හරි වැඩ කරන්න නේ,

@Anonymous
Phone එකේ Internet Profile එකට දෙන්න

i have'nt cell :) bt this is very useful guid,
keep it up & update machan !
thnx!!

මච්ං මගෙ පෝන් එක සෝනි එරික්සන් කේ 770 ඒකට ඉන්ටර්නෙට් සෙටිංස් හදාගන්නෙ කොහොමද කියල පුලුවන්නම් මට ඊ මේල් කරපන්කො.

සම්බන්ධවන්න...

ඔබේ ඊමේල් ලිපිනය:

FeedBurner වෙතින් ඔබ වෙත

Subscribe in a reader

මම ගැන....

බුද්ධික
View my complete profile

පාඨක පිරිස

ලිපි වර්ග..

Blogumulus by Roy Tanck and Amanda Fazani

පැරණි ලිපි...

වෙනත් සටහන්....

කියවන්න වටිනා ලිපි....