මේ තියෙන්නෙ මම ගත්ත තවත් විකාර ඡායාරූපයක්,ඔයාලට හිතෙන දේ සටහන් කරලා යන්න ;)

(ලොකු කරලා බලන්න මේක උඩ click කරන්න)

6 comments:

meka wikaarayk nm newe habai amuthui.... :)

ආයිත් පාරක් ඕක ට්‍රයි කරපං මචන්, හැබැයි එවර වෙනස් වෙනස් කෝණ වලින් ගන්න බලන්න. ඒවගේම Photoshop වලින් හැඩ ගස්සලා අමුතු පෙනුමක් දෙන්න, ඒත් ස්වාභාවිකත්වය එහෙමම තියලා.

චාජර් එක උඩ මොබයිල් එක..

චාජර් එක නිකං අම්මා වගේ.. මොබයිල් එකට බලයත් දෙනවා.. ඒ වගේම මොබයිල් එකේ බර දරාගෙනත් ඉන්නවා..

ඒක තමා මට හිතුනේ

@බින්කු

එල එල මචෝ,ට්‍රයි එකක් දෙන්නම්,මේ දවස්වල ෆෝන් එකේ බැක්ලයිට් එකේ රිබන් එක කෙලවෙලා බන්,අන්දයා වගේ ෆොටෝ ගන්නේ,හිහි,වැඩියේ සෙල්ලම් බෑ :(

@මලී අක්කා

ඒකත් හැබෑව,කවියක් එහෙම ලියන්න පුලුවන්නම් ;) අමුතු විදියේ සංකල්පනාවක්

හැබැයි පුතේ ෆෝන් එක පරිස්සමෙන්, වැටෙන්න බැරි නෑ!

phone එකටනම් ඉතිං charger එකේ පිහිට තමයි..

සම්බන්ධවන්න...

ඔබේ ඊමේල් ලිපිනය:

FeedBurner වෙතින් ඔබ වෙත

Subscribe in a reader

මම ගැන....

බුද්ධික
View my complete profile

පාඨක පිරිස

ලිපි වර්ග..

Blogumulus by Roy Tanck and Amanda Fazani

පැරණි ලිපි...

වෙනත් සටහන්....

කියවන්න වටිනා ලිපි....