කට්ටිය බලයි මේ මොනවද මේ කියලා...මේවා ටිකක් විතර එකිනෙකට සම්බන්ධ මාතෘකා...මම මෙහෙම ලීවේ මට ඊයේ මූණ දෙන්න උන දේවල් නිසා...
කට්ටිය බලයි මේ මොනවද මේ කියලා...මේවා ටිකක් විතර එකිනෙකට සම්බන්ධ මාතෘකා...මම මෙහෙම ලීවේ මට ඊයේ මූණ දෙන්න උන දේවල් නිසා...
ආ කොහොමද කට්ටිය…..අද අපේ කස්සියට විශේෂ දවසක්….අද අපි සිංහල බ්ලොග් මැරතන් දුවන්න ඉන්නෙ….හැබැයි මේ පාර දුවන අයට වඩා වතුර ගහන අයද කොහොදෝ වැඩි…. කට්ටියට අපි මැරතන් දුවන අපූරුව බලන්න පුලුවන් මෙතැනින්… : marathon.sinhalabloggers.com/ මම දුවන්නෙ මෙතැන්:http://marathon.buddika.com/ ඔන්න එහෙනම් දුවන්නෙ නැති හැමෝම මතක් කරලා වතුර ගහන්න හරි එන්න ඕනි….
අනේ ඉතින් බොරු කියන්න ඕනි නෑනේ මට අතපය පාඩුවේ තියන් ඉන්න බෑනේ...ඔය හැමදේම ගැන හොයනවා..
මම අද අන්තර්ජාලයේ ඔබ මොබ සැරිසරමින් සිටියදී අලුත් අඩවියක් හම්බුනා....
ඔන්න මම කියපු විදියට ලිපි 2ක් පල කරා....පොරොන්දු උන විදියට ජංගම දුරකතන සිංහලීකරණය ගැන ලියන්න බැරි උනා තාම....ඒක පොඩ්ඩක් පිලිවෙලට ලියන්න ඉන්නෙ....
ඔන්න මාත් අලුත් මාසේ හා හා පුරා කියලා අලුත් වැඩක් කරන්නයි ලෑස්ති වෙන්නේ....ඉස්සර හැම දෙයක්ම ලිව්වෙ මේ වියුණෙනේ....මම කල්පනා කරා තාක්ෂණික දේවල් වෙනම වියුණකත් අනෙක් සාමාන්‍ය(general) දේවල් මේ වියුණෙම ලියන්නත්....අඩුම ගානේ තාක්ෂණික දෙයක් ගැන දවසකට එක ලිපියක්වත් ලියන එක තමා බලාපොරොත්තුව....ඒකෙ පරාසය ක්වාක් වල සිට සුප'ර් නෝවා විශාල පරාසයක වෙන්න පුලුවන්(මේක ඇස්ට්‍රෝ පාඩමක් නොවන බව කරුණාවෙන් සලකන්න... :) ).කොහොම උනත් මගේ බලාපොරොත්තුව සිංහල පාඨකයන්ගේ දැනුම වැඩිකරන්න පුලුවන් දෙයක් කරන්න...විශේෂයෙන්ම ලිනක්ස්,ඉලෙක්ට්‍රොනික්ස්,ජංගම දුරකතන(මොඩ්ස් වගේ..) දේවල් ගැන....ඔන්න How-To වගේ කිව්වොත් වඩාත් නිවැරදී...පාඨක ඉල්ලීම් අනුව
කට්ටියට මතක නේ ඊයේ අපි $2.12 ට ඩොමේන් ගත්ත හැටි රුක්ෂාන් අයියාට පින්සිද්ද වෙන්න(සහ අපේ සුදා මලයට ) .GoDaddy වෙතින් තවස් වාසියක් ගැන් කියන්න මේ යන්නේ...හැබැයි ඊයේ තරම් නෑ...
Copyright 2009 - ~ බුද්ධිකගේ අඩවිය ~
Blogspot Theme designed by: Ray Creations, Ray Hosting.